ජනපති බීජිං නුවර ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතයි | දිනමිණ

ජනපති බීජිං නුවර ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතයි

ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද (15) පෙරවරුවේ චීනයේ බීජිං නුවර දී ආරම්භ කෙරුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එහිදී සමුළුව ඇමතුහ.

චීන ජනාධිපති ෂින් ජින්පින් මහතා ද සමුඑව අමතන ලදි.

(කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )


නව අදහස දක්වන්න