මේගන්, මව්වරුන් ගේ දවසේ ඉන්ස්ටග්‍රෑම් දැමූ පිංතූරය | දිනමිණ

මේගන්, මව්වරුන් ගේ දවසේ ඉන්ස්ටග්‍රෑම් දැමූ පිංතූරය

(ක්‍රිසන්ති විතාරණ )
 
ලොව පුරා මව්වරුන් "මව්වරුන් ගේ දිනය" සැමරූ පසු ගිය 12 වැනි දා හැරී - මේගන් යුවලගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට  මේගන් විසින් අලුත් උපන් ආර්චි කුමරා ගේ දෙපා පිරිමදින ඡායාරූපයක් එක් කර තිබුණි. 

නව අදහස දක්වන්න