මන්ත්‍රී චන්දිමගේ පියා අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

මන්ත්‍රී චන්දිමගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ පියාණන්වන නීතීඥ ඩී. ඩී. වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වෙයි. 
 
දේහය ගාල්ල - වක්වැල්ල පාරේ හපුගල, රෝස්වුඩ් වතුයායේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. 
 
ලබන සෙනසුරාදා (18) දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරනු ඇතැයි පවුලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. 
 

නව අදහස දක්වන්න