ඇඳිරි නීතිය ඉවරයි - ප්‍රචණ්ඩත්වයට ඉඩක් නෑ | දිනමිණ

ඇඳිරි නීතිය ඉවරයි - ප්‍රචණ්ඩත්වයට ඉඩක් නෑ

අනුර ප්‍රේමලාල්

බහුතර සාමකාමි ජනතාවගේ පහසුව සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීම ඊයේ(16) නතර කළත් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු අවස්ථාවාදීන්ට දැඩිව කියා සිටින්නේ මේ පිළිබඳ කිසිසේතම ලිහිල්ව සිතන්න එපා යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(16) රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත කරුණු දක්වමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව මෙහෙයුම් දිගටම සිදුකරන බව කීය.

නව අදහස දක්වන්න