සුභද්‍රාටසිංගප්පූරුවේදී පදක්කම් 2ක් | දිනමිණ


 

සුභද්‍රාටසිංගප්පූරුවේදී පදක්කම් 2ක්

සිංගප්පූරුවේ පැවැති 40 වැනි ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 80 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රන් රන් පදක්කම දිනා ගැනීමට සුභද්‍රා මානෙල් සමත් වූවාය. රටවල් 10ක් එක්වූ මේ ක්‍රීඩා උළෙලේදී දුර පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවට හිමිකර දුන් ඇය වෘත්තීය පුහුණු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස කටයුතු කරයි.

නව අදහස දක්වන්න