මෙහෙයුම් බලපත්‍රය අලුත්කර නැහැ | දිනමිණ

මෙහෙයුම් බලපත්‍රය අලුත්කර නැහැ

ගුවන් මඟීන් 155 දෙනෙක් සමඟ ගුවන්යානයක් ආපසු හරවා යැවීමට සෞදි අරාබිය කටයුතු කර තිබේ. ඕමාන් අල්-සලාම් ගුවන් සමාගමට අයත් මෙම යානයේ ගුවන් මෙහෙයුම් බලපත්‍රය අලුත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් අබ්දුල්ලාසිස් බින් සවුද් රජු ගුවන්තොටුපොළට ගුවන්යානය ගොඩබැස්සවීමට අවසර නොදීම ඊට හේතුව බව වාර්තා වේ.


නව අදහස දක්වන්න