ලොව පුරා වෙසක් උණුසුම | දිනමිණ

ලොව පුරා වෙසක් උණුසුම

 සම්බුදු තෙමඟුල නේපාලය, ඉන්දියා‍ව හා බංග්ලාදේශය ද සමරන්නේ මැයි මාසයේ දීය. එහෙත් තායිලන්තය, ලාඕසය, ඉන්දුනීසියාව වැනි රටවල් වෙසක් උත්සවය සමරනු ලබන්නේ චීන චන්ද්‍ර කැලැන්ඩරයේ හතර වැනි මාසයේ දී ය. මේ පසුගිය වසරේ ලොව පුරා බෞද්ධයන් වෙසක් උත්සවය සැමරූ ආකාරයයි.


නව අදහස දක්වන්න