සාමයේ දසවර්ෂ සැමරුම අද පස්වරුවේ | දිනමිණ

සාමයේ දසවර්ෂ සැමරුම අද පස්වරුවේ

සාමයේ දසවර්ෂ පූරණ රණවිරු සැමරුම අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

30 වසරක් පුරා පැවති කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ 29,000 කට අධික පිරිසක් දිවි පිදූ අතර තව ත් 40,000 කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වූ  බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේය.

එම පිරිස සිහි කිරීම මෙම රණවිරු සැමරුම් උළෙලේ ප්‍රධාන අරමුණයි.

නව අදහස දක්වන්න