ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය කථානායකට දෙයි | දිනමිණ

ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංගය කථානායකට දෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවක් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාරදී තිබේ.
 
මෙම විශ්වාසභංග අද (21) පෙරවරු 10.00ට පමණ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහාත ඇතුළු පිරිසක් විසින් කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.
 

නව අදහස දක්වන්න