ආගම - ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරියේ දී ඇති කරනවා | දිනමිණ

ආගම - ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරියේ දී ඇති කරනවා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ 2012-2014, 2013-2015 සහ 2014-2016 කණ්ඩායම්වලට අයත් ශික්ෂණලාභීන් සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කළ අවස්ථාව. ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (22) පැවැත්විණි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නිහාල් රණසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර, ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් බී.ඩී.සී. බියන්විල මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපය- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න