බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි | දිනමිණ

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ජුනි මස 18,19 විවාදයට ගන්නා බව කතානායක කරූ ජයසූරිය මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

නමුත් මිට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව ලබාදුන් මෙම දින දෙකට විපක්ෂය විසින් විරෝධය දක්වනු ලැබිණි.

 

නව අදහස දක්වන්න