සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් MDRT Aspirant’s Club | දිනමිණ

සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් MDRT Aspirant’s Club

ආරම්භයේ සිටම විශිෂ්ටත්වය කරා ගමන් කරමින් සිටින ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම තම රක්ෂණ උපදේශකයින් තව තවත් ශක්තිමත් කරනු සඳහා (MDRT )Million Dollar Round Table Aspirant’s Club)දියත් කළ බව දැනුම් දෙයි.

මෙම සුවිශේෂ සමාජය පසුගියදා කින්ග්ස්බරි හෝටලයේදී දියත් කළ අතර ඩොලර් මිලියනයේ වටමේස සාකච්චාව සඳහා වත්මන් සාමජිකයින් මෙන්ම ඉදිරියේදී ඒ සඳහා එකතුවීමට බලාපොරොත්තුවන සාමජිකයින් රැසක්ද මේ සඳහා සහභාගී වුහ. සොෆ්ට්ලොජික් ලයිෆ් හී කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ්, විධායක අධ්‍යක්ෂ චුලා හෙට්ටිආරච්චි සහ ප‍්‍රධාන මෙහයුම් නිලධාරී ඉන්දු ආටිගල යන මහහත්වරුන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් මීට සහභාගී වුහ.

 


නව අදහස දක්වන්න