අයිෆල් කුලුන තාවකාලිකව වසයි | දිනමිණ

අයිෆල් කුලුන තාවකාලිකව වසයි

අයිෆල් කුලුන පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයෙකු අනවසරයෙන් එම කුලුනේ දෙවන මහල දක්වා නැගීම හේතුවෙන් එය තාවකාලිකව වසා දැමීමට ආරක්‍ෂක අංශ පියවර ගනු ලැබීය.

අයිෆල් කුලුන වසා දමමින් එම ස්ථානයේ සිටි සියලුම ජනතාව ඉවත් කිරීමටත් කටයුතු කළ බලධාරීන් ඔහු ඉතා කෙටි වේලාවකින් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවත් කුලුන අවට ආරක්‍ෂාව තරකර ඇති අතර යළි දැනුම් දෙනතුරු එය නැරඹීම තාවකාලිකව නවතා දමා ඇත.

නව අදහස දක්වන්න