ඥානසාර හිමියන් ජනපති හමු වෙයි | දිනමිණ

ඥානසාර හිමියන් ජනපති හමු වෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාත්‍රියේ උන්වහන්සේ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
 
ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.
 
ජනාධිපති විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම  පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය.

නව අදහස දක්වන්න