ගාමිණී හෙට්ටිආරච්චි සමුගනියි | දිනමිණ

ගාමිණී හෙට්ටිආරච්චි සමුගනියි

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි ⁣මීට සුළු මොහොතකට පෙර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

මිය යනවිට 68 වියේ පසුවිය.

නව අදහස දක්වන්න