අභාවයන් | දිනමිණ

අභාවයන්

එච්. ජී. ධර්මසීලී - සංඝදාස මහතාගේ (නැසීගිය) ආදරණීය බිරිඳ වූද,​ අනුර (එක්සත් රාජධානිය),​ චම්පිකා,​ සුදත්,​ හර්ෂ,​ නලින්ද්‍රා,​ මනීෂා සහ සංජීව යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ සිසිල්,​ කෞෂා,​ චලනි,​ ඩැනිස්ටර් සහ චානිකා යන අයගේ ආදරණීය නැන්දණිය වූද,​ දීපා සහ කරුණාගොඩ යන අයගේ නැන්දා වූද,​ එච්. ජී. ධර්මසීලී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවමංගල පෙරහැර අවසාන කටයුතු සඳහා 2019 ජුනි 01 දින ප.ව. 4.00 ට නිවසින් පිටත්වන අතර බොරැල්ල කනත්තේදී ආදාහනය සිදු කෙරෙනු ලැබේ. නො. 63,​ කින්සි පාර,​ කොළඹ 08.
052615

නව අදහස දක්වන්න