අගමැති හා විපක්‍ෂ නායක අතර හමුවක් | දිනමිණ

අගමැති හා විපක්‍ෂ නායක අතර හමුවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(03) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
 
රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදීමට ඇති හැකියාවට සම්බන්ධයෙන් මෙහි දී සාකච්ජා කිරීමට නියමිත බව වාර්තා වේ.

නව අදහස දක්වන්න