හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් | දිනමිණ

හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

විනිසුරු මඩුල්ලක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් හිටපු අමාත්‍ය A.L.A හිස්බුල්ලා අධිකරණයට අපහාස කළ බවට සඳහන් කරමින් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

පසුගිය 13 වනදා විද්‍යුත් මාධ්‍ය වැඩසටහනක කළැයි කියන ආදාළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාස වි ඇති බව පෙත්සම්කරු සඳහන් කොට ඇත.

නව අදහස දක්වන්න