තුම්බෝවිල ධර්මකීර්ති නාහිමිට අක්තපත්‍ර පිරිනමමින්... | දිනමිණ

තුම්බෝවිල ධර්මකීර්ති නාහිමිට අක්තපත්‍ර පිරිනමමින්...

ශ්‍යාමෝපාලිවංශික මහානිකායේ ඌව පාර්ශ්වයෙහි කොළඹ නව කෝරළය හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද ශාස්ත්‍රපති තුම්බෝවිල ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද පඤ්ඤාසාර ධම්මරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(5) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. අභිනව මහා නාහිමියන් වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය:- උදේශ් ගුණරත්න


නව අදහස දක්වන්න