ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් බල රහිත කෙරේ | දිනමිණ


 

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් බල රහිත කෙරේ

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඒ බව අනාවරණය කලේය.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස පත්කළ මහාචාර්ය අසිත ද සිල්වාගේ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහගෙත් පත්වීම් මේ අනුව බල රහිත කර තිබේ.

නව අදහස දක්වන්න