බ්‍රිතාන්‍ය මෙරට සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කරයි | දිනමිණ


 

බ්‍රිතාන්‍ය මෙරට සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කරයි

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍ය රජය මෙරටට පනවා තිබූ සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කර තිබේ.

බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මෙරට සංචාරය කිරීම සඳහා තිබූ අවදානම බොහෝ සෙයින් අඩු බව එම නිවේදනයේ සඳහන්. සියලුම බ්‍රිතාන්‍ය ජාතිකයින් සඳහා පනවා තිබූ අවදානම ඉවත්කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ලොව කිසිදු විදේශ ගමනක් ආරක්ෂිත යැයි තහවුරු කළ නොහැකි යයිද එහි සඳහන්.

නව අදහස දක්වන්න