අභාවයන් | දිනමිණ

අභාවයන්

නලින් දෙල්ගොඩ - නැසීගිය සීතා (වර්ජිනියා) මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ නිශාන්ත (Speed /​ Sritrims) සහ රාජිත (Accenture Lanka) ගේ ආදරණීය පියාණන් වූද,​ හිරන්ති සහ ෂෙහානිගේ මාමණ්ඩිය වූද,​ ෂෙනාල්,​ ශෙනාලි,​ ෂෙනුක්,​ ටාශ්‍යා,​ ෂෙනායා සහ ශෙෂාන්ගේ සීයාවූද,​ ෆීලික්ස්,​ රාජා,​ මානෙල්,​ තම්මිට,​ ඉන්ද්‍රානී ගුණවර්ධන,​ ශ්‍රීමාණී විජේරත්න,​ ස්වීනීතා ඩයස් දේසිංහ,​ ප්‍රේමිණි ජයසේකර සහ නැසීගිය ප්‍රියා සහ චූලාගේ සහෝදරයා වූද,​ ඒමි,​ මානෙල් දෙල්ගොඩ,​ ජින්නා ඩයස් දේසිංහ,​ චන්දන ජයසේකර,​ රන්ජිනී සහ රංජිත් රණසිංහ සහ නැසීගිය ධර්මා,​ අසෝකමාලා,​ ගාමිණී තම්මිට,​ ලෙනාඩ් ගුණවර්ධන,​ බර්ටි විජේරත්න ගේ මස්සිනා වූද,​ ශ්‍රී ලංකා පොලිසියේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති,​ නලින් දෙල්ගොඩ මහතා අභාවප්‍රාප්ත විය. දේහය 38,​ ලයනල් එදිරිසිංහ මාවත,​ කිරුළපන,​ කොළඹ 05 යන ලිපිනයේ තැන්පත් කර ඇති අතර,​ අවමංගල්‍ය පෙරහැර,​ ජුනි 08 වන සෙනසුරාදා දින ප.ව. 3.00 ට නිවසින් පිටත්වන අතර,​ බොරැල්ල කනත්තේ පැරණි ආදාහනාගරයේදී ප.ව. 4.00 ට ආදාහන කටයුතු සිදු කෙරේ.
054581


නව අදහස දක්වන්න