තරඟය අත් හැර දැමේ - ශ්‍රී ලංකාව පෙරමුණේ | දිනමිණ


 

තරඟය අත් හැර දැමේ - ශ්‍රී ලංකාව පෙරමුණේ

ශ්රී ලංකාව සහ පකිස්තානය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගය වර්ශාව නිසා අතහැර දැමීමට විනිසුරු වරුන් විසින් තීරණය කරන ලදී.

වර්ශාව පස්වරු 7 පමණ වනවිට අවසන් වූවද පිටියේ තෙතබරිත තත්වය මත මෙම තරගය අත්හැර දැමීමට විනිසුරු වරුන් විසින් තීරණය කරන ලදී.

කෙසේ නමුත් දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ඒ සමග ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

නව අදහස දක්වන්න