පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ | දිනමිණ

පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව කොළඹ වරාය පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් පෙරේදා (06) ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි. ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා සමරු සටහනක් තැබූ අයුරු. ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලීනා ටැප්ලිස් මහත්මිය සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ද මෙහි වෙති.

ඡායාරූපය - නාවික හමුදා මාධ්‍ය ඒකකය

නව අදහස දක්වන්න