C.S.D අධ්‍යක්ෂක ගමන්ගත් රථය ගිනි ගනියි | දිනමිණ

C.S.D අධ්‍යක්ෂක ගමන්ගත් රථය ගිනි ගනියි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්  චන්ද්‍රරත්න පල්ලේගම ගමන්ගත් සුඛෝපභෝගී රථය හදිසියේ ගිනි ගෙන තිබේ.

එම රථය අද (08) දහවල් කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගෙන ඇති බව කනගරායන්කුලම පොලිසිය පැවසුවේ.

කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර අදාළ දෝෂය පරීක්ෂා කරන අවස්ථාවේ වාහනය ගිනිගෙන ඇති බව ද වාර්තා වේ.

නව අදහස දක්වන්න