ජේසන් රෝයිගෙන් ශතකයක් - විනිසුරු සමග සතුට සමරයි | දිනමිණ

ජේසන් රෝයිගෙන් ශතකයක් - විනිසුරු සමග සතුට සමරයි

අද දින පැවැත්වෙන බංගලාදේශය සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගයේ ශතකයක් වාර්තා කිරීමට ජේසන් රෝයි සමත් විය.

ඔහු ලකුණක් කරා දුවයන අවස්ථාවකදී විනිසුරු ජෝයි විල්සන් ගේ ඇගෙහි හැපී විනිසුරුතුමන් බිම වැටුණු අතර ඉන් ඔහුට හානියක් සිදුවුයේ නැත.

ජෙසන් රෝයි ලකුණු 153 කට දැවී ගිය අතර ඔහු විසින් ලෝක කුසලානයකදී එංගලන්ත පිතිකරුවෙකු රැස් කල දෙවන වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කීමට සමත් විය.

මේ වනවිට ලකුණු තත්වය 236 කඩුලු 3 පන්දුවාර 35

 

 

 

 

නව අදහස දක්වන්න