ඕමානයේ අනතුරකින් විදේශිකයන් 17 මරුට | දිනමිණ

ඕමානයේ අනතුරකින් විදේශිකයන් 17 මරුට

ඕමානයේ සිට ඩුබායි බලා ගමන්කල සංචාරකයින් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දැන්වීම් පුවරුවක ගැටී පුද්ගලයින් 17 මියගොස් තිබේ.

මෙම අනතුර සිදුවන විට පුද්ගලයින් 31 බස් රථයේ සිට ඇති අතර රියදුරු ඇතුලුව 9 දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

බස් රථයේ සිටි සියලුම පුද්ගලයින් විදේශකයින් වේ.


නව අදහස දක්වන්න