ඉන්දු - චීන අගමැතිවරුන් අතර හමුවක් | දිනමිණ

ඉන්දු - චීන අගමැතිවරුන් අතර හමුවක්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් සැලසුම් කර තිබේ.
 
ලබන 13 සහ 14 දින දෙකෙහි කිරිකිස්ථානයේ පැවැත්වීමට නියමිත ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවනු ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කර ඇත. 
 
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරට ධුරයේ දිවුරුම්දීමෙන් පසුව දෙරටේ නායකයන් හමුවන පළමු අවස්ථාව ද මෙය වනු ඇත.

නව අදහස දක්වන්න