කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවසර | දිනමිණ


 

කංජිපානි ඉම්රාන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවසර

සන්නද්ධ කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ගෙන්තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට ඉදිිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරු ලබන 26 වනදා යළිත් මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙසටයි.

නව අදහස දක්වන්න