ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග, එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්... | දිනමිණ

ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග, එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්...

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන, ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග, එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(11) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී සිදු විය. ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳ ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමට කැපවූවන් අගය කරමින් ජනාධිපති සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය. එහිදී වකුගඩු රෝග නිවාරණ අරමුදල වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

නව අදහස දක්වන්න