සිංගප්පූරු ඇවිදීමේ තරගයෙන් විමලරත්නට පදක්කමක් | දිනමිණ

සිංගප්පූරු ඇවිදීමේ තරගයෙන් විමලරත්නට පදක්කමක්

 සිංගප්පූරුවේ පැවැති මලල ක්‍රීඩා 40 වැනි සමරුම් උළෙලට සමගාමීව පැවැති ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජන කළ කළුතර බෝම්බුවල කොළඹගේ විමලරත්න ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඔහු මේ දස්කම් පෑවේ තරග ඇවිදීමේ ඉසව්වට එක් වෙමිනි.

සටහන හා ඡායාරූපය
මතුගම මධ්‍යම නිමල් වීරසේන 


නව අදහස දක්වන්න