ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණයෙන් පසු ආසිරි ගැන්වීමේ විශේෂ දේව මෙහෙය | දිනමිණ


 

ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණයෙන් පසු ආසිරි ගැන්වීමේ විශේෂ දේව මෙහෙය

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණයෙන් පසු ඊයේ(12) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් විවෘත කිරීමෙන් පසු ආසිරි ගැන්වීමේ විශේෂ දේව මෙහෙය පැවැත්වූ අයුරු. ඡායා- සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න