පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ | දිනමිණ

පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ

කැලණිය විශ්වවිද්‍යාලය අසළ දී තරුණයකු එල්ල කළ පිහි පහරකින් සරසවි සිසුවියක් තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කලේ, අද උදෑසන උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

තුවාල ලැබූ සිසුවිය වැනි වියේ පසුවන කැලණි සරසවියේ ශිෂ්‍යාවක වන අතර සැකකරු 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු බව පොලිසිය පවසයි.

සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


නව අදහස දක්වන්න