හොංකොං විරෝධතා තවදුරටත් | දිනමිණ

හොංකොං විරෝධතා තවදුරටත්

අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන් චීන මව් දේශයට පිටුවහල් කිරීමට එරෙහිව හොංකොං දිවයිනේ ආරම්භ කෙරුණු විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ දිනයේදී විරෝධතාකරුවන්ට කදුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල විය.

මේ අතර එරට රාජ්‍ය ආයතන රැසක්ද විරෝධතා හේතුවෙන් වසා දමා ඇති බව ද සදහන්.


නව අදහස දක්වන්න