දුම්රියට පැන මවත් දරු දෙදෙනාත් මිය යයි | දිනමිණ

දුම්රියට පැන මවත් දරු දෙදෙනාත් මිය යයි

ඊයේ (14) සවස 6.20ට පමණ කොල්ලුපිටිය සන් හිල් හෝටලය අසල දුම්රිය මාර්ගයේදී කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියක ගැටී කාන්තාවක් හා ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 වූ කොටහේන ප්‍රදේශයේ පදිංචි ජනම දර්ශනී රාමයියා නම් 32 හැවිරිදි කාන්තාවක් හා වයස 8 හා 12 වූ ඇයගේ පිරිමි දරුවන් දෙදෙනාය.

අසනීප තත්ත්වයන් සහ ආර්ථික අපහසුතා නිසා මෙලෙස සියදිවි හානිකර ගන්නා බවට ඇයගේ ගමන් බෑගයේ තිබූ ලිපියක් පරික්ෂාවේදී දැකගත හැකි වූ බව පොලිසිය පවසයි.

නව අදහස දක්වන්න