මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව | දිනමිණ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව

තෙදිනක් පුරා පනස් හත්වන(57) වරටත් පැවැත්වූ මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව ඊයේ(17) අවසන් විය. ඊයේ දින මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි ප්‍රමුඛ මහාසංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මිහින්තලා මැදමළුවේදී පොසොන් කමිටු සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආලෝක පූජා පුන්‍ය උත්සවය විවෘත කෙරුණු අයුරු.

ඡායාරුප-අමිල ප්‍රභාත් වනසිංහ

නව අදහස දක්වන්න