කැබිනට් රැස්වීම ආරම්භ වෙයි | දිනමිණ


 

කැබිනට් රැස්වීම ආරම්භ වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ ආරම්භ වු බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
 
පසුගිය සතියේදී කැබිනට් රැස්වීම නොපැවැත්විණ.
 

නව අදහස දක්වන්න