කටුබැද්දෙන් මිලියන 07ක හෙරොයින් අල්ලයි | දිනමිණ

කටුබැද්දෙන් මිලියන 07ක හෙරොයින් අල්ලයි

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී රුපියල් මිලියන 7ක් වටිනා හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 120ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ(18) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත.
 
හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති අතර සැකකරුවන් අද(19) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න