අභාවයන් | දිනමිණ

අභාවයන්

චන්ද්‍රසේන ඩබ්.ආර්. ලාල් - සාමවිනිසුරු (මුළු දිවයිනට) - හිටපු බටහිර කොළඹ ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායක,​ හිටපු කොළඹ මහානගර සභා සභික,​ වැල්ලවත්තහි පදිංචිව සිට නැසීගිය ඇල්ෆඩ් සහ ඔමිලින් ප්‍රනාන්දුගේ පුත්‍රයා වූද,​ බර්ට්‍රම්,​ සෑම්,​ සුශිලා,​ ලතා සහ නැසීගිය ආතර්,​ පර්සි,​ ඇලන් සහ මියුරියල්ගේ ආදරණීය සොහොයුරා වූද,​ චන්ද්‍රානිගේ දයාබර ස්වාමිපුරුෂයා වූද,​ ගිරි (MAS),​ නදීරා (කැනඩාව),​ දුෂාන් (ඩස්කි ඉන්ටර්නැෂනල්),​ ඉමාරා (ඕස්ට්‍රේලියාව) ගේ ආදරණීය පියාණන් වූද,​ දොස්තර තියෝනි,​ රොමේෂ් (කැනඩාව),​ රුවන් (ඕස්ට්‍රේලියාව) ගේ දයාබර මාමණ්ඩිය වූද,​ අශාන්,​ අදීෂ්,​ යෙහාන් (ශා. තෝමස් විදුහල),​ නිහාරා,​ නදුනී (කාන්තා විදුහල),​ අවායා,​ මහේලියා (කැනඩාව),​ නෙවාන් (ඕස්ට්‍රේලියාව) ගේ ආදරණීය සීයා වූද,​ ලාල් චන්ද්‍රසේන මහතා අභාවප්‍රාප්ත විය. දේහය ජුනි 20 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.00 සිට “ද රෙස්පෙක්ට් හෝම්”,​ ජයරත්න මල් ශාලාව,​ බෞද්ධාලෝක මාවත,​ කොළඹ 8 හි තැන්පත් කර ඇත. ආදාහන කටයුතු ජුනි මස 22 වන සෙනසුරාදා ප.ව. 5.00 ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.
060031


නව අදහස දක්වන්න