යෝග දින සමරුව යාප­නයේදී... | දිනමිණ


 

යෝග දින සමරුව යාප­නයේදී...

 

උතුරු පළාතේ මාර්ග බාධක රැසක් ස්ථානගත කිරිමට හේතුවී ඇත්තේ එහි ඇති අරාජිකත්වය හේතුවෙන් බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය. ආණ්ඩුකාරවරයා මේබව පැවසුවේ පසුගිය 21 දින යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේදී පැවති ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධාන කරන ලද උත්සවයකදීය.යාපනය හින්දු බාලිකා විද්‍යාලයේ දි පැවති යෝගා වැඩසටහනටද ආණ්ඩුකාරවරයා එක්විය.

 

 

 

ඡායා-වවුනියාව උතුර සමුහ බන්දුල සෙනෙවිරත්න

නව අදහස දක්වන්න