මඩකඩ අාරණ්‍යයේ නාහිමි ආදාහන උළෙල අද | දිනමිණ


 

මඩකඩ අාරණ්‍යයේ නාහිමි ආදාහන උළෙල අද

ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාසී සංඝ සභාවේ අනුනායක මහෝපාධ්‍යාය විනය කිර්ති ශ්‍රී සද්ධාතිස්ස ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත අම්පිටියේ මංගලාභිධාන මා හිමිපාණන් වහන්සේ

අවුරුදු අසු තුනක් ආයු වලඳා මේ මස 21 දින අපවත්වී වදාළහ. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය 24 වනදා සඳුදා (අද ) සවස 2.00 ට ඉංගිරිය මඩකඩ අරණ්‍ය සේනාසනස්ථ අදාහන මළුවේදී සිදුකෙරේ.

නන්දසේන උඩුගම - හඳපාන්ගොඩ සමුහ

නව අදහස දක්වන්න