ජාතික නිවාස සංවර්ධන අධිකාරි සංවත්සර උළෙලේ දී | දිනමිණ


 

ජාතික නිවාස සංවර්ධන අධිකාරි සංවත්සර උළෙලේ දී

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (23) පැවැත්විණි.

උත්සවය සඳහා පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවාස ඉඳිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිගත් අවස්ථාව සහ ජාතික නිවාස ප්‍රතිපත්ති ප්‍රකාශය ඇමැතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.

ඡායාරූප - සුදත් සිල්වා සහ හිරන්ත ගුණතිලක 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න