සෙබළු 05ක් මරුට: 02කට තුවාල - UPDATE | දිනමිණ


 

සෙබළු 05ක් මරුට: 02කට තුවාල - UPDATE

කිලිනෝච්චි භාරතීපුරම්  ප්‍රදේශයේදී  යුද හමුදා ට්‍රක් රථයක් යාපනය දක්වා ගමන් ගන්නා දුම්රියේ ගැටීමෙන්  හමුදා සමාජිකයින් 05 දෙනකු  මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

හමුදා රථයක් දුම්රියක ගැටී සෙබළුන් තිදෙනෙක් මියයති - UPDATE

කිලිනොච්චිය සහ මුරුකණ්ඩි 55 මංසන්ධිය ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

පස්වරු 01.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් තවත් හමුදා සමාජිකයින් හතරදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසී ය.

ලොරි රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි හමුදා සමාජිකයින් 07 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.

මියගිය පිරිස හා බරපතළ තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි.

නව අදහස දක්වන්න