වෙන්නප්පුව සති පොළ තහනමේ පදනම කුමක් ද ? | දිනමිණ

වෙන්නප්පුව සති පොළ තහනමේ පදනම කුමක් ද ?

සුළු ජන වාර්ගික කොටසකට අයත් වෙළෙන්දන් පිරිසකට සතිපතා පොළ භූමියට ඇතුළුවීම තහනම් කරමින්, වෙනප්පුව ප්‍රදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත විසින් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඔහු එමගින් පෙන්වා දෙන්නේ, සති පොළෙහි පවත්නා සාමකාමී වාතාවරණය ආරක්ෂා කර ගැනීම උදෙසා අදාල පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත්, මේ පිළිබදව සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරු පැතිර යමින් ඇත.

 

 

නව අදහස දක්වන්න