ජල සැපයුම අත්හිටුවයි | දිනමිණ

ජල සැපයුම අත්හිටුවයි

කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජල නළ පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් හෙට (26) පෙරවරු 9.00 සිට පසු දින එනම් 27 වනදා බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව දැනුම් දෙමි.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මී‍ෙප් සහ පාදුක්ක

නව අදහස දක්වන්න