හමුදාපතිවරයා පාර්ලිමේන්තු කාරක සභාව හමුවට එයි | දිනමිණ

හමුදාපතිවරයා පාර්ලිමේන්තු කාරක සභාව හමුවට එයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා මීට සුළු මොහොතකට පෙර එම සභාව හමුවට පැමිණ තිබේ.
 
ඒ අනුව එම තොරතුරු විමර්ශනය මේ වන විට ආරම්භ කර ඇත.

නව අදහස දක්වන්න