ජනසතු සේවා නෙට්බෝල් සම්මාන රාත්‍රිය | දිනමිණ

ජනසතු සේවා නෙට්බෝල් සම්මාන රාත්‍රිය

ජනසතු සේවා නෙට්බෝල් සංගමයේ සම්මාන උළෙල පසුගියදා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි. එහිදී ඒ කාණ්ඩයේ ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි හා මිශ්‍ර තරගාවලි ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නෙට්බෝල් නායිකා දමයන්ති ජයතිලක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චුලනන්ද පෙරේරා මහතා අතින් සම්මාන ලබාගත් අයුරු. ජනසතු සේවා නෙට්බෝල් සංගමයේ සභාපති හිටපු ජාතික නෙට්බෝල් පුහුණුකරු සහ හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් නායිකා දීප්ති අල්විස් මහත්මිය ද සිටී.


නව අදහස දක්වන්න