රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන | දිනමිණ

රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති රට වෙනුවෙන් එකට සිටිමු ව්‍යාපෘතියේ ‘මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ‘ විවිධ අවස්ථා. මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහක ග්‍රාමසේවා වසම් 319ක් ආවරණය වන පරිදි මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙහි දී මේ ප්‍රදේශ ආවරණය වන පරිදි වැඩසටහන් 1091ක් ක්‍රියාවට නැංවුණු අතර, ඒ සඳහා රුපියල් මිලියන 42.05ක මුදලක් වැය කෙරිණි. එයින් පුද්ගලයන් 93788කට ප්‍රතිලාභ හිමි විය.

චමින්ද නිරෝෂණ
ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස්. ගුණතිලක / ජනාධිපති මාධ්‍ය අංශය
වැල්ලවාය විශේෂ-ඉන්දික ගුරුසිංහ

නව අදහස දක්වන්න