මල්වාන මුස්ලිම් ප්‍රජාවගෙන් බියගම පොලිසියට ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් | දිනමිණ

මල්වාන මුස්ලිම් ප්‍රජාවගෙන් බියගම පොලිසියට ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක්

මල්වාන මුස්ලිම් ප්‍රජාව මඟින් බියගම පොලිසියේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂයකට අධික මුදලක් වටිනා ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් (ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්) ප්‍රදානය කිරීම ඉකුත් බ්‍රහස්පතින්දා (27) පස්වරුවේ එම පොලිස් ස්ථානයේදී සිදුකරන ලදී.

මේ සඳහා මල්වාන නබවියා ඉස්ලාමීය තරුණ සංවිධානයේ හිටපු සභාපති අල්හාජ් රිෂාම් අහමඩ් මහතාගේ අනුග්‍රහය ලැබිණි.

එහිදී අල්හාජ් පවුසුල් ජිෆ්රි මහතා විසින් බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසෝක කරුණාරත්න මහතාට එම යන්ත්‍රය ප්‍රදානය කළ අයුරුයි මේ.

මල්වාන සමූහ - මහානාම විතානගේ

නව අදහස දක්වන්න