ගාල්ල දංගෙදර ජයවර්ධන විදුහලේ විද්‍යාගාරය තාක්ෂණාගරය සිසු අයිතියට | දිනමිණ

ගාල්ල දංගෙදර ජයවර්ධන විදුහලේ විද්‍යාගාරය තාක්ෂණාගරය සිසු අයිතියට

පෝද්දල සමූහ නන්දසේන ගමගේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ " ළඟම පාසල හොඳම පාසල " ජාතික වැඩසටහන යටතේ ගාල්ල දංගෙදර ජයවර්ධන මහා විද්‍යාලයේ ඉදිකළ නව කණිෂ්ඨ ද්විතික විද්‍යාගාර ගොඩනැගිල්ල සහ තාක්ෂණික ගොඩනැගිල්ල ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිසු අයිතයට පත්කෙරිණි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 400කි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

නව අදහස දක්වන්න